Colombo Today Local News

“ඥානසාර හිමි නිදහස් කරනු” කැලණියේ පැවති පාගමන සහ සත්‍යක්‍රියාව : Photos

සිරගතව සිටින රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන ලෙස ඉල්ලමින් අද (2018-10-04) කැලණිය ශ්‍රී විෂ්ණු දේවාලයේ සිට කැලණිය රජමහා විහාරය දක්වා පාගමනින් වැඩම කල භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිස් කැලණිය රජමහා විහාරයේදී අධිෂ්ඨාන පුජාවක් පවත්වන ලදි.

 

Related posts

“ගිංතොට දී පොලිසිය අසමත්” – පොලිස්පති පූජිත කියයි

colombotoday

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව : රුපියල් මිලියන 720ක අතුරු වන්දියක්

colombotoday

අගමැති අද ජාතිය අමතයි.. විශේෂ ප්‍රකාශයකට ලෑස්තියි

colombotoday

ටෙන්ඩර් මගඩියක්… ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනතුරේ…

colombotoday

කොටි ආයුධ සැපයුම්කරු රෙජී ගේ ඉන්ටර්පෝල් රතු වරෙන්තුවත් ඉවතට !

colombotoday

අලුත් අගමැති කෙනෙක් පත් කර ගන්න මහින්දට ඉවත් වන්නැයි විමල්-ගම්මන්පිල ඉල්ලයි

colombotoday