Colombo Today Local News

ඥානසාර හිමි නිදහස් කරන්න – බුද්ධ ශාසන ඇමැතිත් ජනපතිගෙන් ඉල්ලයි

දැනට සිරදඬුවම් විඳින පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙසට, මහනායක හිමිවරුන්ගේ නිර්දේශ මත තමන් සෑදු ලිපියක් අද (23) දින ජනාධිපතිවරයා වෙත බාර දෙන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කර සිටිනවා.

කෙසේ හෝ ඥානසාර හිමි නිදහස් කර ගත යුතු බවත් ඒ සඳහා අවශ්‍ය උපරිම උත්සහ ගන්නා බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධ ශාසන අමාත්‍යවරයා පැවසීය.

Related posts

ජනපති පොරොන්දුව ඉෂ්ඨ කරයි. – මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන්ට හිමි සහන අප්‍රේල් මස සිටම.

colombotoday

පොල් ඉඩම්වල වැලි කැනීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

ලංකාව ආසන්නයේ විශාල භූමි කම්පාවක් සිදුවීමේ අවදානමක් – සිදුවන භූ කම්පන දත්ත ලබා ගන්න උපකරණ පද්ධතියක් නෑ

colombotoday

රාජිත සේනාරත්න මාධ්‍යයට ගෙනා සුදුවෑන් රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

“ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න” – ජනපති ඉම්රාන්ගෙන් ඉල්ලයි

colombotoday

හැසිරීම අන්තිමයි.. මැතිවරණ කොමිෂමෙන් පළාත් පාලන නියෝජිතයින් ට රතු එළියක්

colombotoday