Colombo Today Local News

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ?

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්වහන්සේට විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් වෙමින් තිබෙන බව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (1) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී ගන්නා පියවර පිළිබඳව තීන්දුවක් ගෙන නොමැති බවත් දැනට ඉදිරිපත්වී සිටින නායකයන් සෘජු ප්‍රතිපත්තියක පිහිටා නොමැති බැවින් ඉදිරියේදී තීන්දුවක් ගන්නා බව උන්වහන්සේ අවධාරණය කර සිටියහ.

Related posts

පොහොට්ටුවේ ඇමැති ධුර දහය ගන්න හතළිහක් පෝලිමේ

colombotoday

ශ්‍රී ලංකන්, සෞදි චීන ගමන් නවතයි !

colombotoday

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

Admin

ගුරුවරුන්ට පදිංචි ප්‍රදේශයේම පත්වීම්.. වෙන පළාතකට මාරු වෙන්න බෑ

colombotoday

මෙරට කිතුල් නිෂ්පාදන අපනයනයට සූදානම්

Admin

පවුලේ දේපොළ වත්කම් සාපයක් වී අවිගත් ‘සමයං‘ගේ සෝබර පාපොච්ඡාරණය

colombotoday