Colombo Today Local News

ඥානසාර හිමි කුරානයට අපහාස කළා – තවත් පැමිණිල්ලක් කොම්පඤ්ඤ වීදිය පොලිසියට

කුරානයට අපහාස කරනලදැයි පවසමින් No 149, Q road, Colombo 2 යන ස්ථානයේ පදිංචි මොහොමඩ් අස්ලම් ඔස්මන් නමැත්තකු විසින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව කොම්පඤ්ඤ වීදිය පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පැමිණිල්ලට හේතුවී තිබෙන්නේ පසුගිය 16 වනදා පවතී මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කුරානය සම්ම්බන්දව දැක්වූ අදහස් බවයි වාර්තා වන්නේ. එම මාධ්‍ය හමුවේ සම්පුර්ණ වීඩියෝව පහතින්….

Related posts

ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙක් නිදහස් කරන ලෙසට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යැයි සඳහන් කණ්ඩායමකගෙන් රජයට බලපෑම්.

colombotoday

බැසිල්ට ඉඩ සලසමින් ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි.

colombotoday

20 ට සහයෝගය දෙන්න ඇමතිකමක් දෙන්න බැසිල් පොරොන්දු වුනා. | රිෂාඩ් ගේ ගෝලයා අලි සබ්‍රී රහීම් පවසයි.

colombotoday

“ආණ්ඩුව අශූචි වලක්.. අපි ඉන්නෙ කළකිරීමෙන්“ ශ්‍රීලනිප ඇමති ලක්ෂ්මන් යාපා (Video)

colombotoday

නේවි රුවන් අත්අඩංගුවේ

colombotoday

පොහොට්ටුවේ අය පවා අගමැතිකම මට ගන්න කිව්වා – රාජිත සේනාරත්න

colombotoday