කුරානයට අපහාස කරනලදැයි පවසමින් No 149, Q road, Colombo 2 යන ස්ථානයේ පදිංචි මොහොමඩ් අස්ලම් ඔස්මන් නමැත්තකු විසින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව කොම්පඤ්ඤ වීදිය පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පැමිණිල්ලට හේතුවී තිබෙන්නේ පසුගිය 16 වනදා පවතී මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කුරානය සම්ම්බන්දව දැක්වූ අදහස් බවයි වාර්තා වන්නේ. එම මාධ්‍ය හමුවේ සම්පුර්ණ වීඩියෝව පහතින්….