Colombo Today Local News

ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට… හත්වැනිදා විවාදයට….

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධ යෝජනාව ලබන 7 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එදිනම එය ඡන්ද විමසීමකට යොමුකර සම්මත කරගැනීමට අපේක්ෂා කරන බවත්, අනතුරුව හැකි ඉක්මනින් ජාතික ආණ්ඩුව ස්ථාපිත කරන බවත් හෙතෙම කියා සිටී.

ඇමතිවරයා මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

අසත්‍ය පතුරුවන්නන් ගැන මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය

colombotoday

කොට්ටාව සිට පිටකොටුව දක්වා පරිසර හිතකාමී Site Hanging Car System ප්‍රවාහන සේවයක්

colombotoday

නොබෙල් සාම තෑග්ග ජනපතිගෙන් ගිලිහෙයි !!

colombotoday

“තව රු.1000 කින් සිමෙන්ති මිල අඩු කරන්න පුළුවන්.”

Admin

ජනපතිගේ ඔත්තුකරුවන් වැඩ අරඹයි.. පොහොට්ටු පුම්බන්න යන මන්ත්‍රීන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් !

colombotoday

කොරෝනා සුව වූ චීන කත ලාංකාවට ස්තූති කරයි… ලාංකිකයන්ගෙන් සමාව අයදී !

colombotoday