Colombo Today Local News

ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට… හත්වැනිදා විවාදයට….

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධ යෝජනාව ලබන 7 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එදිනම එය ඡන්ද විමසීමකට යොමුකර සම්මත කරගැනීමට අපේක්ෂා කරන බවත්, අනතුරුව හැකි ඉක්මනින් ජාතික ආණ්ඩුව ස්ථාපිත කරන බවත් හෙතෙම කියා සිටී.

ඇමතිවරයා මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යුරියා පොහොර අඩුවට දෙන්න තීරණයක්

Admin

වැට් බදු පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය 10 ඉරිදා

Admin

අව් රශ්මියේ මහන්සිවී වැඩ කිරීම අවම කරන්න – 2023 මාර්තු තෙක් ලංකාව අවදානම්

Admin

(VIDEO) ෆොන්සේකාගේ අවළදාවලට ගෝඨාගෙන් කණ රත්වෙන්න පිළිතුරු

colombotoday

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස ආරක්ෂක වැටක්

colombotoday

ඊජිප්තු ගිය ජනපති දිවයිනට

Admin