සතපහකට වැඩක් නැති කිසිදු විධායක බලයක් නැති ජනාධිපතිධුරයක් පිටුපස සියලු දේශපාලන පක්ෂ හඹා යන මොහොතක ශ්‍රී ලංකාවේ නිදහස්භාවය උදුරාගැනීමට ඇමරිකාව දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවත් දේශපාලකයන් එය නොදන්නවා සේ සිටින බවත් නාගනන්ද කොඩිතුවක්කු පවසනවා.
ඇමරිකන් ගුවන්යානා වලින් ගෙන එන යුධ අවි ශ්‍රී ලංකා රේගුවට පරික්ෂා කිරීමට නොහැකි බවත් නිලධාරීන් එයට කොතෙක් එරෙහි වුවත් සෝෆා ගිවිසුම ප්‍රකාරව ඔවුන්ට එය බැලීමට තහනම් බවත් නාගනන්ද කොඩිතුවක්කු ඊයේ (4) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාගනන්ද කොඩිතුවක්කු….