Colombo Today Local News

ජනවාරි 14 ශ්‍රී ලංකාවට ඓතිහාසික දවසක්…

ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවීමට සිදුව ඇති විශාලම ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 2600ක් ජනවාරි 14 දා ගෙවීමට සිදුව ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අද (10 දා) පාර්ලිමේන්තුව අමතමින් පැවැසීය.

එසේම ඔක්තෝබර් 26 දා ඇතිවූ දේශපාලන අර්බුදය ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනයට සෘණාත්මක ලෙස බලපාන බවද ඔහු සඳහන් කළේය. ඉදිරියේදී දුෂ්කරතා, අසීරුතා මතුවුවත් ඒ මධ්‍යයේ ජනතා හිතවාදී අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු පැවැසීය.

Related posts

කැබිනට් වෙනසින් රනිල් අමාරුවේ.. එජාපය නැවතත් ඇවිළෙයි !

colombotoday

පොල්තෙල් ද ඇතුළුව ආනයනික ආහාර ගැන පරීක්ෂණ පවත්වන්නැයි රජයේ ගිණුම් කාරක සභාව දැනුම් දෙයි

colombotoday

වැඩි නැති ප්‍රදේශවල පශු වෛද්‍යවරුන් වැඩ ඇති ප්‍රදේශ වලට යවයි

Admin

“Lanka e News” වෙබ් අඩවිය ලංකාවේ අවහිර කෙරේ !

colombotoday

ජනපති එයි…

colombotoday

ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතර ව්‍යාප්තිය ඉහළට

Admin