World

ජනපති සටනෙන් පැරදුන ට්‍රම්ප්ට බිරිඳත් අහිමිවෙයි..

පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරය හැරගිය පසු ඔහුගේ බිරිඳ එනම් මෙලනියා ට‍්‍රම්ප් සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

2016 වර්ෂයේදී පැවති ජනාධිපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීමෙන් පසු මෙලනියා ට්‍රම්ප් හඬමින් සිය මිතුරියකට පවසා ඇත්තේ සිය ස්වාමිපුරුෂයා ජනාධිපතිවරණය ජයගනු ඇති බවට කිසිදුවිටක තමන් බලාපොරොත්තු නොවූ බවයි.

සත්‍යවශයෙන්ම මෙලනියා ට්‍ර්ම්ප් මීට පෙර ට‍්‍රම්ප්ගෙන් දික්කසාද වීමට තීරණය කර තිබුණද සැමියා ජනපති ධුරයට පත්වීම නිසා එය කල්දමා ඇති බව වාර්තා පෙන්වා දෙනවා.

Related posts

කොරෝනා වෛරසයෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 2500ය ඉක්මවයි

colombotoday

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

Admin

දස වසරකට සිරගෙට නියම වූ ඉම්රාන් ඛාන්

Admin

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුව අගමැති ධූරයට නම් කෙරේ

colombotoday

රුසියන් කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි දුන් චෝදනා ප්‍රතික්ෂේප කරයි

Admin

උතුරු කොරියාව සෙල වෙයි.. කිම් ජොං උන් අද උදේ කරපු වැඩෙන් ඇමරිකාව රත් වෙයි !

colombotoday