Colombo Today Local News

ජනපති වැයශීර්ෂය පරදන්න එජාප පසුපෙළ 25ක් දැනටමත් සූදානම්…

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 25 දෙනෙකු මේ වන විට සූදානමින් සිටින බව පාර්ලිමේ්නතු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ගිය වසරේ ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් මිලයන දසදහක් වෙන්කර තිබුණු බවත් මේ වසරේ එය රුපියල් මිලියන දහතුන්දහසක් දක්වා වැඩිකර ඇති බවත් සදහක් කළ මන්ත්‍රීවරිය අගමැතිවරයාගේ වැය ශීර්ෂය ගිය වසරට වඩා මේ වසරේ අඩුකර ඇති බවද සදහන් කරයි.

කටින් බතල හිටෙව්වාට වැඩක් නැති බවත් ජනාධිපතිවරයා එය ක්‍රියාවෙන් ඔප්පුකල යුතු බවද ඇය කියා සිටී.

Related posts

උතුම් වප් පුර පොහොය අදයි…

colombotoday

“සිංහලයන් පදිංචිකිරීම තහනම්” උතුරු සභාවේ යෝජනාවක් සම්මත කරයි

colombotoday

ලංවීම, සිපෙට්කෝ, ශ්‍රී ලංකන් එයාර් හොදටම පාඩුයි.. විකුණලා දාන්න තීරණය කළා

colombotoday

ඉම්රාන් ඛාන් රජය වූහාන්වල සිරවූ පාකිස්ථානුවන් සියරට ගෙන්වා නොගැනීමට තීරණය කරයි !

colombotoday

ඉල්ලා අස්වූ අබ්දුල් හලීම් හා කබීර් හෂීම් යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දෙති

colombotoday

පානදුරේදී හෙරොයින් ග්‍රෑම් 422ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අල්ලයි

colombotoday