Colombo Today Local News

ජනපති ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව විඩියෝ තාක්ෂණය ඔස්සේ අමතයි

ස්වභාවික සම්පත් රැක ගැනීමට සහ තිරසාර කළමනාකරණයට ශ්‍රී ලංකා රජය කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද්විතීය සහ සාරවත් ජෛව විවිධත්වයකට දායකවන ස්වභාවික සම්පත් ආරක්ෂා කිරිමේ භාරකරු ලෙස තමන් වගකීමෙන් ක්‍රියා කරන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර කොට ගෙන සංවිධානය කළ ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව විඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.

“තිරසාර සංවර්ධනය සඳහා ජෛව විවිධත්වය පිළිබඳ ඉක්මන් ක්‍රියාමාර්ග” මෙවර සමුළුවේ තේමාවය.

Related posts

ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් අද

colombotoday

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

සජිත් ලක්ෂ 70 පැන්නා

Admin

අභිරහස් ලෙස මියගිය මළ සිරුරු දෙකක් හමුවෙයි

Admin

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

colombotoday

පාලමෙන් කැළණි ගඟට වැටුණු සැරයන් අතුරුදන්

Admin