පසුගිය දිනක සිදු වූ මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යාමින් ගමන් කරමින් සිටි බව කියන අධිවේගී යාත්‍රාවේ පිපිරීම සම්බන්ධයැයි සැකපිට මාලදිවයිනේ උප ජනාධිපති අහමඩ් අබීඩ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෞදි අරාබියේ සංචාරයක නිරතවීමෙන් පසු ඊබ්‍රහිම් නසීර් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් සිය රටට පැමිණ ඇති මාලේ ජනාධිපතිවරයා අධිවේගී යාත්‍රාවක නැගී මාලේ අගනුවර වෙත යමින් සිටියදී අදාළ පිපිරීම සිදුවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය.