Colombo Today Local News

ජනපති අද ජාතිය අමතයි… එජාපය සමග දීගයේ තිත්ත ඇත්ත සියල්ල හෙළි කරන්න යයි…

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේදී ජාතිය ඇමතිමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට හේතු වූ කරුණු පිළිබදව ජනාධිපතිවරයා එහිදී හෙළිකරව් කරනු  ඇති බවද පැවසේ.

මේ අතර නව කැබිනට් මණ්ඩලය සදුදා දිනයෙදී පත්කිරීමටද නියමිතය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු හා ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී මෙම තීරණ ගෙන තිබේ.

Related posts

නිදහස් සතියේ උපන් කිරිකැටියන්ට මහජන බැංකුවෙන් තිළිණ

colombotoday

‘මහින්දට පක්‍ෂයෙන් යන්න පුළුවන්… පක්‍ෂ විනය කඩකළ අයට කිසි සමාවක් නෑ“ – දුමින්ද දිසානායක

colombotoday

චන්ද්‍රිකාත් ඉල්ලා අස්වෙයි !

colombotoday

මැතිවරණ කඩිනමින් කරන්නැයි, ඉල්ලා ඉදිරි පත්වූ පෙත්සම් සලකා බැලීමට දින දෙයි

Admin

මාධ්‍ය දඩයම වහා නවතනු

Admin

ප්‍රබල අකුණු ගැන අවධානයෙන් ඉන්න

Admin