Colombo Today Local News

ජනපතිට එරෙහි NGO විරෝධතාවයට 9 දෙනෙක් පමණයි

හිටපු මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීරගේ අනුග්‍රහයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට “දිදුලන හදවත” නමැති රාජ්‍ය නොවන සංවිධානය(NGO) ඊයේ(29) සංවිධානය කර තිබූ ”ගේම් ඇති !! පුරවැසි මතයට හිස නමනු..!!” නමැති විරෝධතාවය සඳහා සහබාගී වී ඇත්තේ පුද්ගලයන් 9 දෙනෙකු පමණක් බව වාර්තා වෙනවා.

විරෝධතාවයට සහබාගී වූ එම සුළු පිරිස පොලිස් නිලධාරීන් බැන වැදී අශෝභන ලෙස හැසිරුණු බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

ශ්‍රී ලාංකිකයින් විදෙස් ත්‍රස්ත සංවිධාන සමග කටයුතු කිරීම මෙරට නීතියට පටහැනි නැහැ – අගමැති කියයි

colombotoday

(Video) දංකොටුවේ දැවී අළුවුණු වෑන් රියක මළ සිරුරු පහක් !

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළට

colombotoday

මැතිසබේ කමිටුවල වැඩ ඇස්බැන්දුමක්

Admin

බෞද්ධ හා පාලි සරසවි මහා ශිෂ්‍ය සංගම් ලේකම් හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Admin

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin