Colombo Today Local News

ජනපතිට – අගමැතිට සිතාසි


ජූලි මස 24 වන දින කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිතාසි නිකුත්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව අධිකරණය හමුවේ විභාගවන නඩුවකට අදාලව මෙම නියෝගය නිකුත් කර තිබේ.

එම නඩුවට අදාලව අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මිට ඉහතදී සිතාසි නිකුත්කර තිබුණත් රාජකාරිමය හේතූන් නිසා ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බවට දන්වා ඇත.

Related posts

අම්පාර අට්ටාලචේනයේදී රිශාඩ් හකිම් කඩුවලින් ගැටෙති

colombotoday

හෝටලයක සාද දැමූ 52ක් අත්අඩංගුවේ.

colombotoday

ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට නියමිතව තියෙද්දී ගාසා පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

Admin

මේ රටේ නීතියට යටත්ව කටයුතු කරනවා මිසක් මුස්ලිම් නීතියක් අටවාගෙන මෙහෙ කටයුතු කරන්න බෑ. අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි -බෙංගමුවේ නාලක හිමි.

colombotoday

ව්‍යවස්ථාව ගේන්නෙත් යුද අපරාධ චෝදනා කරන පිරිසමයි.. ජනමතවිචාරණයක් තිබ්බොත් පරාදයි

colombotoday

හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැදවා ප්‍රශ්න කරයි…

colombotoday