Colombo Today Local News

ඡන්ද පොලට ජංගම දුරකථන රැගෙන ඒම තහනම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඡන්ද පොලට පැමිණීමේදී ජංගම දුරකථන රැගෙන ඒම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසනවා.

ජංගම දුරකථන රැගෙන ඒමෙන් අනවශ්‍ය පර්ශනවලට මුහුණදිය හැකි බැවින් මෙම තහනම පැනවූ බවයි ඒ මහතා සඳහන් කර සිටියේ…

අද(15) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා දැක්වූ අදහස්…

අද පැවැත්වූ සම්පුර්ණ මාධ්‍ය හමුව…

Related posts

පළාත් සභා ඡන්දෙත් දිනන්න ඕනෑ

Admin

මෛත්‍රීගේ සභාපති තනතුරට මරණාධාර සමිතියක සභාපති තනතුර තරම්වත් බලය නෑ !

colombotoday

සල්ලි ඉල්ලා පුතු මවගේ බෙල්ල මිරිකලා

colombotoday

නීතිවිරෝධී සංක්‍රමණිකයින්ගෙන් කොරෝනා වෛරසය මෙරට සමාජයට ව්‍යාප්තවීමේ අනතුරු ඇඟවීමක්

colombotoday

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස දිවි හැර යයි

Admin

අයවැයෙන් හිතා ගන්න බැරි සහන දෙනවා…

colombotoday