Colombo Today Local News

චීනයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස පාලිත කොහොන පත් කෙරේ

චීනයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන පාලිත කොහොන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස ද කටයුතු කර තිබේ.

එමෙන්ම 2006 සිට 2009 වසර දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද ආචාර්ය පාලිත කොහොන මහතා කටයුතු කර ඇත.

Related posts

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා මේ මොහොතේ ඉවත් කළ නොහැකියි – ජනපති

colombotoday

ඒකල රියඅනතුරකින් තිදෙනෙකු මරු දකී

colombotoday

ගෝඨාගේ විරෝධතා ඉවතට – මුදල් අවභාවිතා නඩුව විභාග කරයි

colombotoday

නීති විරෝධීව ගෙන ආ චොකලට් සහ ආලේපන තොගයක් වටලයි

colombotoday

වාහන අංක තහඩු වලින් පළාත් අකුරු ඉවතට

colombotoday

ඇමති රවීගේ දියණිය CIDයට

colombotoday