Colombo Today Local News

ගෝඨාභයට ඇමරිකාවේදී ජීවිතාන්තය තෙක් සිර දඩුවම් දිය යුතුයි – චන්ද්‍රිකා

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් සිදුකරන ලද අපරාධයන්ට ශ්‍රී ලංකාවේ අධිකරණයන් වලින් නිසි දඬුවම් ලබා නොදෙන්නේ නම් ඇමරිකාවෙ අධිකරණයකින් හෝ ඔහුට ජිවිතාන්තය තෙක් සිරදඩුවමි ලබා දිම හෝ ප්‍රජාඅයිතිය අහෝසිකිරිම සිදුකල යුතුබව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

අත්තනගල්ල රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා ය.

Related posts

හිටපු ඩීඅයිජී අනුර සේනානායක අත්අඩංගුවට

colombotoday

ටික්ටොක්, Facebook ඇවිත් පොලිසියේ කීර්තියට හානි කරන නිලධාරීන්ට දැඩි දඬුවම්

colombotoday

අසාද් සාලිගෙන් කෝටි 10ක් වන්දි ඉල්ලයි !

colombotoday

ගුරු ඇඳුම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Admin

කුකුළු මස් කිලෝවක් අල්ලස්ගත් දෙදෙනෙකු නීතියේ රැහැනට කොටුවෙයි

Admin

සුසිල්, අනුර,එස්‌. බී, ඩිලාන් ඇතුළු යහපාලන ඇමැතිලා ගැන FCID නිහඩ ඇයි

colombotoday