Colombo Today Local News

ගෝඨාගේ ඉදිරි දේශපාලනය වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙක්

ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප‍්‍රකාශකවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම මහතා සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත් කෙරේ.

ඊයේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත.

Related posts

රටේ භෞමික අඛන්ඩතාව ස්වාධීනත්වය අනතුරේ හෙළන යෝජනාවන් ප්‍රතික්ෂේප කළ යුතුයි. 13 එපා – ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනපති අතට ම ලිපියක්

Admin

මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකයක් ඉදිකිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ සැලසුමක්

colombotoday

මීටර් නැති ත්‍රීරෝද අල්ලන්න පොලිසිය සීරුවෙන්… මීටර් නීතිය පිළිපදින්නෑ.. ත්‍රීරෝද සංගමය කියයි

colombotoday

ඡායාරූප ශාලාවක සල්ලි අච්චු ගැසූ දෙදෙනෙක් මාට්ටු

Admin

කලාපයේ රටවල් අඩු පොලියට ණය ගද්දි ලංකාව ගිනි පොලියට ණය අරගෙන. ඇමති රවී පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

colombotoday

නවක වදය දුන් පේරාදෙණියේ 15ක් රිමාන්ඩ් !

colombotoday