Colombo Today Local News

ගුරුකන්ද විහාරයේ කෝවිලක් තියෙනවානම් මම සිවුර ගලවලා ගෙදර යනවා.

ගුරුකන්ද විහාරයේ කෝවිලක් තියෙනවානම් මම සිවුර ගලවලා ගෙදර යනවා. යැයි උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පොළොන්නරුවේ තිලකාලංකාර හිමි සඳහන් කර සිටිනවා. තමන්වහන්සේ මෙම ස්ථානයට පැමිණියේ යුධ ටැංකියක බවත් ඒ අවස්ථාවේ බෞද්ධ වෙහෙර විහාර නටබුන් පැවතීම නිසා පන්සලක් කරවූ බවත් ඒ හිමියෝ පැවසුහ.

මෙම ප්‍රදේශය කොට්ටියාරම් පත්තුව බවත් එහි අර්ථය කෝටියක් ආරම පැවති භුමිය බවත් කිසිදු කෝවිලක සලකුණක්වත් නොමැති බවත් ඒ හිමියෝ පැවසුහ.

Related posts

දැරියක් මෙහෙකාර සේවයේ තබාගත් රිෂාඩ් සහ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

colombotoday

දාහය අධිකයි.. ඇතුගලත් පුපුරයි !

colombotoday

සියළුදෙනා ගෝඨාභයට බය විය යුතුයි… මාත් ඔහුට පුදුම තරම් බයයි – මංගල

colombotoday

නල්ලූර් වෙඩිල්ලෙන් මතු වූ “සැබෑ සංහිදියාවේ“, සහෝදරත්වයේ හැගුම්බර කතාව (Video)

colombotoday

පොලිස් කොමිසමේ ලේකම්ගේ අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කරයි

colombotoday

කෝටි තුනකට අධික හෙරොයින් සමඟ 3 ක් දැලේ

colombotoday