Colombo Today Local Newsfeatured

ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස නියෝග කඩ කල බවට පොලිසිය මුලතිව් අධිකරණ කරුණු වාර්තා කරයි

ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස් අධිකරණ නියෝග කඩ කරමින් දේහය විහාර භුමියේ ආදාහනය කල බවට මුලතිව් පොලිසිය විසින් පසුගිය 1 වනදා මුලතිව් අධිකරණයට B වාර්තාවක් මගින් කරුණු වාර්තා කර තිබෙනවා.

ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ දේහය විහාර භුමියේ ආදාහනය නොකරන ලෙසට ලබා දුන් අධිකරණ නියෝගය නොතකමින් ආදාහනය විහාර භුමියේ සිදුකල පුද්ගලයින් හඳුනාගනිමින් සිටින බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

මෙයට අමතරව සුහාස් නමැති නීතිඥයෙකුට භික්ෂුන් වහන්සේ නමක් පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳවද පොලීසිය අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

Related posts

දරුණු ආපදා තත්ත්වයක්.. රජය ජාත්‍යන්තර සහය ඉල්ලයි

colombotoday

දෙමල ජාතික සන්ධානයෙන් රජයට ඉල්ලීම් 5 ක්. ඉටු නොකලොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට තර්ජනය කරයි

colombotoday

ආගමික නායකයින්ටත් එන්නත

colombotoday

ටෙලි නිලිය ෆිටෝන් රූම් එකේ ඇදුම් මාරුකරද්දී වීඩියෝ කළ මොහොමඩ්ට වැඩ වරදී

colombotoday

CCTV: මන්දමානසික තරුණයෙකුට මුස්ලිම් ජාතිකයන් පිරිසක් පහර දෙයි

colombotoday

රථ වාහන දඩ මුදල් ගෙවන්න අලුත් ක්‍රමයක්

colombotoday