Colombo Today Local News

ගුරුකන්ද නාහිමිගේ ආදාහනයට එරෙහිව විග්නේශ්වරන් ඇතුළු පිරිසක් විරෝධතාවයක

ඊයේ සිදුකෙරුණු ගුරුකන්ද නා හිමිගේ ආදාහනයට විරෝධය දක්වමින් උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ඇතුළු අන්තවාදී කණ්ඩායමක් මුලතිව් දිසාපති කාර්යාලය අසල විරෝධතාවයක යෙදී සිටින බව වාර්තා වෙනවා.

මේ සඳහා මුලතිව් අධිකරණයේ ද්‍රවිඩ නීතිඥයින් ද එක්ව සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

සත්‍යග්‍රහය අත්හිටුවීමට වරාය සේවකයින්ගෙන් කොන්දෙසියක්

colombotoday

මහ සගරුවනේ ඉල්ලීමත් නොසැළකේ.. මහින්දගේ හමුදා ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවතට

colombotoday

නැගෙනහිර හිටපු ආඥාපති පාස්කු කොමිසමේ දී කල හෙළිදරව්ව

colombotoday

බැසිල් යටතේ තිබූ විෂය පථයන් කිහිපයක් අගමැති යටතට

colombotoday

රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතියත් අහිමිවෙයි. | පුරප්පාඩුවට අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට

colombotoday

පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර නිහාල් තල්දූවට

colombotoday