Colombo Today Local News

ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ අපවත්වෙති

ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහ නිකායේ අනුනායක අතිපුජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් අපවත්වී තිබේ.

අසනීප තත්ත්වය හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ප්‍රතිකාරලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වී ඇත.

අපවත්වන විට උන්වහන්සේ 80වැනි වියෙහි පසුවූහ. ශ්‍රී දේහය පිළිබද ආදාහන පුජෝත්සවය පසුව දැනුම් දීමට නියමිතය.

Related posts

උදයංග වීරතුංගට ඇප

colombotoday

ආනයනික සහල් බද්ද ශත 25 දක්වා පහතට

colombotoday

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩිය සොහොයුරා අද උසාවියට

colombotoday

රන් වංචා කළ මන්ත්‍රී සබ්‍රි රහීම් පක්ෂයෙන් නෙරපයි

Admin

චම්පිකගේ පචවලට ලෝකය ඇලවෙලා.. හිරුණිකාට තියන්නේ කොල්ලෙක් පැහැරගෙන සිඟිති චූන් දමාගැනීමටයි

colombotoday

“ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවෙයි. මා කී කතාව නිවැරදියි” -විග්නේශ්වරන් යලි කියයි

colombotoday