Colombo Today Local News

ගිය ජනාධිපතිවරණයට කරූ ඉල්ලුවනම් දිනනවා… සජිත් නිසා ලක්ෂ 14 කින්ම පැරදුනා

පසුගිය ජනාධිපතිවරණයේදී කරු ජයසූරිය මහතා ඉදිරිපත් කළේ නම් ජය ගැනීමට හැකියාවක් තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

කරු ජයසූරිය මහතා ඉදිරිපත් වූයේ නම් ඔහුට සහයෝගය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් ප්‍රබල පක්ෂ එක්වීමට සූදානමින් සිටි බව ද ඔහු පවසයි.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කර අවසානයේ ලක්ෂ 14කින් පමණ පරාජය වීමට සිදු වූ බවත් ඔහු පැවසීය.

මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවති සලකුණ වැඩසටහන සමගින් එක්වෙමිනි.

Related posts

TNA සුමන්තිරන් සමග එයි.. යාපන සරසවි සිසු සංගම් සභාපති උසාවියට භාර වෙයි.. ක්ෂණික ඇප ලැබෙයි !

colombotoday

සිරස ප්‍රධානි ආර්. රාජමහේන්ද්‍රන් මහතා ජීවන ගමනට සමු දෙයි.

colombotoday

මලික් සහ කබීර් අත්අඩංගුවට ?

colombotoday

අදත් බස් ධාවනය සීමා වෙයි

colombotoday

රිය අනතුරකින් 19 හැවිරිදි තරුණිය මියයයි

Admin

ඉස්ලාම් බැතිමතෙකුගෙන් ඥාණසාර හිමිට ලිපියක්..

colombotoday