Colombo Today Local News

ගින්නකින් නිවාස 6ක් විනාශ වෙයි

කැලණිය – පෙතියාගොඩ වේල්ල පාරේ නිවසක අද (27)දින උදෑසන ඇති වු ගින්නක් පැතිරීයාමෙන් එම ස්ථානයේ තිබු නිවාස 6ක් ගිනි ගෙන විනාශ වී තිබේ.

පළමුවෙන්ම ගින්න හටගත් නිවසේ ඇති වු විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවට සැක කෙරේ.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහ යුද හමුදා නිලධාරින්ගේ සහය ඇතිව මේ වනවිට ගින්න මුළුමනින්ම නිවා දමා තිබේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් වී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදු කරයි.

Related posts

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 – මැ.කො. නිවේදනය කරයි

colombotoday

ඇලෝසියස්ගේ දුරකතන දත්ත ගත් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් !

colombotoday

බිරිඳ සමග ආරවුලට තම නිවසම ගිනි බත් කරලා

Admin

ජනපතිට එරෙහිව සමනළ විරෝධතාවක්… සමලිංගික කොඩි ඔසවා පාර්ලිමේන්තුව කැදවන්න ඉල්ලයි…

colombotoday

අඩු ආදායම් ලාබී පවුල් ගල් යුගයට ගෙන යන ගමන් සිටිනවා

Admin

විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට

colombotoday