Colombo Today Local News

ගම්පහ සියළු පොලිස් බල ප‍්‍රදේශවලට ඇදිරි නීතිය පනවයි. මීගමුව ප්‍රදේශයේ ජා -ඇළ හා කඳානටත් ඇඳිරිනීතිය

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට හා මීගමුව පොලිස් බල ප්‍රදේශයේ ජා -ඇළ හා කඳාන යන ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය යොදවන බව හමුදාපතිවරයා නිවේදනය කරනවා.

ඒ අනුව ගම්පහ, කිරිදිවැල, දොම්පේ, පුගොඩ, ගනේමුල්ල, වීරගුල, වැලිවේරිය, මල්වතුහිරිපිටිය, නිට්ටඹුව, මීරිගම , පල්ලෙවෙල, යක්කල, ජා – ඇල, කදාන යන ප්‍රදේශ වලට ඇදිරිනීතිය පනවනු ඇතී.

Related posts

විශ්ව විද්‍යාලය සිසුවෙක් නේවාසිකාගාරයේ තෙවැනි මහලෙන් බිමට

Admin

මීලග රාජ්‍ය නායකයා සහ ශ්‍රීලනිප නායකයා මහින්ද අමරවීරයි.. රටපුරා පිළිගැනීමේ උත්සව.. !

colombotoday

කොකේන් තියා මල් පැකට් එකක්වත් ගන්න සල්ලි නෑ. ඒකත් දැන් දෙදාහයි – එජාප මංත්‍රී තුෂාර ඉඳුනිල්

colombotoday

යතුරුපැදිවලට, කුඩා ලොරි රථවලට බදු සහන දුන් හේතුව ඇගමැති කියයි

colombotoday

පොට්ටුඅම්මාන් ගැන හිටපු කොටි සාමාජිකයන්ගෙන් හෙළිදරව්වක්…

colombotoday

“තරුණයෙකුට ඉඩදී ගෞරවයත් බේරාගෙන ඉවත් වන්න” – එජාප බිම් මට්ටමෙන් අගමැතිට අනතුරු ඇගවිම්

colombotoday