Colombo Today Local News

Update: රාත්‍රී 9 සිට උදෑසන 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරිනීතිය

අද(13) රාත්‍රී 9 සිට හෙට (14) උදේ 4 දක්වා දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නිතිය පනවා ඇත.

ගම්පහට පොලිස් ඇඳිරි නිතිය පනවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර තිබෙනවා. පොලිස් ඇඳිරි නිතිය හෙට (14) උදැසන 6 දක්වා බලපැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර සිටින්නේ.

Related posts

බීමත් රියදුරන් සොයා මෙහෙයුම්

colombotoday

ජනපති අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවාලු

colombotoday

කොම්පඤ්ඤවීදියේ කර්මාන්ත ශාලාවකින් අසාමාන්‍ය කොවිඩ් ප්‍රභේදයක් ආසාදිතයෙකු හදුනා ගනී

colombotoday

මත්පැන් මිලත් නගී… “බෝතලයක්” රු 255කින් ඉහළට!

colombotoday

ශ්‍රීලනිප බල අරගලයේ ජය මෛත්‍රීටද? මහින්දටද? තීරණය මැයි 01

colombotoday

ජනපතිගෙන් යළි විශේෂ ආරාධනයක්

Admin