Colombo Today Local News

Update: රාත්‍රී 9 සිට උදෑසන 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරිනීතිය

අද(13) රාත්‍රී 9 සිට හෙට (14) උදේ 4 දක්වා දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නිතිය පනවා ඇත.

ගම්පහට පොලිස් ඇඳිරි නිතිය පනවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර තිබෙනවා. පොලිස් ඇඳිරි නිතිය හෙට (14) උදැසන 6 දක්වා බලපැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර සිටින්නේ.

Related posts

කේරල ගංජා කිලෝ 240කට මාදගල් වෙරළේදී ගිනි තබයි

colombotoday

මැතිවරණය මැයි 14 ට පසු දිනයක – අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

රනිල් අන්තිමට ජවිපේ දේශපාලනයත් අවසන් කලා

Admin

වසන්ත ඝාතනයේ හවුල්වූවන්රැසක් පොලිස් දැලේ

Admin

බංගලිදේශයේදී දිගහැරුණු ලෙයින් යකඩින් මර්ධනය කළයතු ඉස්ලාම් අන්තවාදයේ මිලේච්ඡත්වය

colombotoday

සහරාන්ගේ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ්

Admin