Colombo Today Local News

ගත වූ දින 2ක තුළ බීමත් රියැදුරන් 534ක් අත්අඩංගුවට

ගත වූ දින දෙක තුළ බීමත් රියැදුරන් 534 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පසුගිය 11 වන දා පෙරවරු 6.00 සිට අද උදෑසන 6.00 දක්වා වූ කාලය තුළ මෙම බීමත් රියැදුරන් අත්අඩංගුවට ගත් බව ය.

ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන් සංඛ්‍යාව 289කි.

මේ අතර ගත වූ දින දෙක තුළ රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 19774 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය

Related posts

තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි…

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රථිපලය !

colombotoday

අගමැතිධූරය ගැන නිවේදනයක්

colombotoday

සති 2ක් තුළදී විදෙස් සංචාරකයින් 2500ක් දිවයිනට..

colombotoday

දිනේශ් ශාෆ්ටර්ගේ මළ සිරුර ගොඩ ගනී

Admin

ජෙමිනීඩ් උල්කා වර්ෂාව නැරඹීමට ලාංකිකයින්ට අවස්ථාව

colombotoday