Colombo Today Local News

ගණිතයෙන් කොළඹ, කලාවෙන් වාණිජයෙන් කුරුණෑගල, විද්‍යාවෙන් ගම්පහ, ලංකාවෙන්ම එකට ආ දක්ෂයෝ මෙන්න

al20162015 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයයේ දසුන් ජයසිංහ සිසුවා ද, විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගම්පහ රත්නනාවලී බාලිකා විද්‍යාලයයේ තෙපුලි උමේෂා ශිෂ්‍යාව ද, ඉංජිනේරු තාක්ෂණ අංශයේ ප්‍රථම ස්ථානය මාතතලේ සාන්ත තෝමස් විද්‍යාලයයේ සසන්ක අනුරුද්ධ ශිෂ්‍යයා ද හිමි කරගෙන ඇත.

කුරුණෑගල මලියදේව විද්‍යාලයයේ අකිල් මොහොමඩ් වාණිජ අංශයේ ප්‍රථමයා ය.

කලා අංශයේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකාවේ ජීවා නයනමාලි ද, පොදු විෂ්‍ය දාරාවේ ප්‍රථම ස්ථානය රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයයේ බුද්ධික චතුරංගි හිමි කර ගත්හ.

Related posts

පාර්ලිමේන්තුව 14 කැඳවූ පසු සිද්ධවෙන දේ කතා නායක කියයි

colombotoday

ජනපති පාර්ලිමේන්තු එයි

colombotoday

“ඡන්දය කල් නොදාන්න” යි මැතිවරණ කොමසාරිස් කතානායකගෙන් ඉල්ලයි

colombotoday

කෝට්ටේ නගරාධිපතිට පහරදුන් දෙදෙනෙක් රිමාන්ඩ්

colombotoday

පූනකරි වැවේ ස්ථාපනයට යෝජිත මෙගාවොට් 700ක සූර්යය බල ශක්ති ව්‍යාපෘතියට අනුමැතිය

Admin

ජනපතිට කල හූනියමක් කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියකින් මතුවෙයි…

colombotoday