Colombo Today Local News

කෝවිල හදන්න එපා – මුස්ලිම් පිරිස් මනෝ ගනේෂන්ව වටකර උද්ඝෝෂණයක

මහා විද්‍යාල මාවතේ (Babar Street) අංක 36 දරන ස්ථානයේ පිහිටි ශ්‍රී මුනිඅප්පාර්, මුත්තුමාරියම්මාන් කෝවිලේ අද උදේ පැවති පුජාව සදහා අමාත්‍ය මනෝ ඝනේෂන් සහබාගීවූ අතර පුජාව අවසන්වීමෙන් පසු පිටටත පැමිණි අමාත්‍යවරයා වටකරගත් මුස්ලිම් ජාතිකයන් පිරිසක් මෙම පුජාව නවත්වන ලෙසත් වේල් කරත්තය කෝවිල තුලට ගැනීමට ඉඩ නොදෙන බව සහ  තවදුරටත් කෝවිලේ ඉදිකිරීම් හෝ නඩත්තු කටයුතු සිදු නොකරන ලෙස පවසමින්  උත්ඝෝෂණයක නිරත විය.

Related posts

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට උසස්වීමක්

colombotoday

ඩුබායි වල සිටි ලාංකික සිසුන් 197 ක් ශ්‍රී ලංකාවට

colombotoday

සයිනොෆාම් මිල දී ගැනීමට වැය වූ ඩොලර් මිලියන 85ක් යළි ආසියානු සංවර්ධන බැංකුවෙන්

colombotoday

මැති ඇමතිලාට වාහන ගැනීම කල් දැම්මා… ගංවතුරෙන් පසුව ගන්නවා

colombotoday

ආප්පයත් ගණන් උස්සයි…

colombotoday

නාමල් රාජපක්ෂ ශ්‍රීලනිප අතහැර පොහොට්ටුවට එක් වේ…

colombotoday