Colombo Today Local News

කොළඹ වරාය බහලුම් පිවිසුම් මාර්ගයේ දොරටු 4 ක් වසා දැමේ..

කොළඹ වරාය බහලුම් පිවිසුම් මාර්ගයේ දොරටු 4 ක් වසා දැමීමට කටයුතු කර තිබේ.

වරායට පිවිසෙන ප්‍රධාන මාර්ගයක රාජකාරි කළ රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඔවුන් සමග රාජකාරි කළ පොලිස් නිලධාරීන් හතළිහක් නිරෝධායනයට ලක් කර තිබේ.

දැනට වරාය මූලස්ථානයට පැමිණ ඇත්තේ ද සීමා කර ඇත.

ඒ අනුව දිනකට පැමිණිය හැකි උපරිම පිරිසක් පනහ දක්වා අඩුකර තිබේ.

Related posts

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

colombotoday

කොරෝනා වැළදුණු චීන කත නගර 9ක සංචාරය කරලා !

colombotoday

ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ හට තානාපති තනතුරක්…

colombotoday

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන්න සැරසෙන ලංකාවේ කෙනෙක්

colombotoday

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල සිටියදි අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකුට කොරෝනා..

colombotoday

ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

Admin