Colombo Today Local News

කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම පිරිසක් නිරෝධායනයට

රෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමඟ සබඳතා පැවැත්වූ බවට 2020 අප්‍රේල් 15 වන දින හදුනා ගත් කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 100 දෙනා ගෙන් 98 දෙනෙකු ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේ පිහිටා ඇති නාවික හමුදා මැරීන් බළඝණ මූලස්ථානයෙහි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත එදිනම යොමු කිරීමට කටයුතු කරන ලදි.

අනෙක් පුද්ගලයින් දෙදෙනා (02) වෛද්‍ය ප්‍රතිකාර මත පසුවන බැවින් එම ප්‍රථිකාර වලින් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතව ඇත.

Related posts

සියලු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි…

colombotoday

ආර්ථිකය ගැන චෝදනා මහින්ද ප්‍රතික්ෂේප කරයි

Admin

ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයි

Admin

තව රෝගීන් 10,000ක් ආවත් අපි ලෑස්තියි. | යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කියයි.

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළට

colombotoday

සමගි ගොවිජන ප්‍රකාශනය එළි දකී

colombotoday