Colombo Today Local News

කොළඹින් පිටමං කෙරූ ජාලිය යලි කොළඹට කැඳවයි

පසුගියදා විනය හේතු මත වහාම ක්‍රියාත්මකවන පරිදි උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබුණා.

ඒ අතර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්නට ද මාරු වීමක් ලැබුණා.

ඒ කන්කසන්තුරේ ප්‍රදේශයටයි.

කෙසේ වෙතත් යළි ඔහු කොළඹ පොලිස් මුලස්ථානය වෙත මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

“ජන සටනේදී” මෛත්‍රීවත්, ශ්‍රීලනිපයවත් විවේචනය කළේ නෑ.. විනය ක්‍රියාමාර්ග අවශ්‍ය නෑ – සන්ධාන මහලේකම්

colombotoday

ප්‍රවෘත්ති විකාශය අතරතුර නිවේදකයෙක් කඩා පනී.. බැසිල් රාජපක්ෂට පළු යන්න බැණවදී (Video)

colombotoday

අනියම් ඇසුර දෙදරු පියාගේ ඝාතනයෙන් කෙළවර වෙයි

Admin

දුක අස්සේ Dialog තුප්පහි වැඩක. | සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.

colombotoday

“හැකි දෙයක් කර පෙන්වනු…” ප්‍රභාකරන්ගේ මන්ත්‍රී මස්සිනා රජයට අභියෝග කරයි…

colombotoday

පළාත් පාලන මැතිවරණය මාර්තු 25 වැනිදාට පෙර

colombotoday