Covid 19World

කොවිඩ්-19 නිසා ඉතාලියේ වෛද්‍යවරු 23ක් මරු දකී

කොරෝනා වෛරස වසංගතය පැතිරීම ආරම්භ වූ දින සිට ඉතාලියේදී මියගිය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සම්මේලනය පවසයි.

මෙසේ මියගිය වෛද්‍යවරුන් 23 දෙනාගෙන් 19 දෙනෙකු පමණ ලොම්බාර්ඩි කලාපයේ සේවය කළ අය වන අතර එය කොරොන වයිරසයෙන් වඩාත් පීඩාවට පත් ප්‍රදේශයයි.

අනෙක් සිව්දෙනා නේපල්ස් (දකුණු ඉතාලිය), එමිලියා රොමග්නා (උතුරු ඉතාලිය) සහ මාර්චේ (මධ්‍යම ඉතාලිය) හි සේවය කළ අයයි.

එම වෛද්‍ය සම්මේලය ඉරිදා දිනයේ ප්‍රකාශයට පත් කරන ලද ආයතනයේ නවතම වාර්තාවට අනුව සෞඛ්‍ය සේවකයින් 4,823කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

Related posts

රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් 6 දෙනෙක් මරුට…

colombotoday

කළු ජාතික කාන්තාවකට අමෙරිකාවේ පොලිසියෙන් වෙඩි

Admin

පෘථිවියේ වේලාව වෙනස් වේ

Admin

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට හේතුව විදේශයකින් පැමිණි ආශ්‍රිතයකු බවට බුද්ධි අංශ තොරතුරු

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායකයා මැරුම් කයි !

colombotoday

බසයේ සිටි කොවිඞ් රෝගියා බුලත් කෙළ ගහලා.. පවුලක්ම නිරෝධායනයේ

colombotoday