Colombo Today Local Newsfeatured

කොවිඩ් මුස්ලිම් මරණ වැළලීමට රජයෙන් අවසර. | අලි සබ්‍රි තහවුරු කල බව තවුහිඩ් ජමාත් කියයි

කොරෝනා වෛරසය වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය නොකොට භූමිදානය කිරීම සඳහා රජයේ අවසරය ලැබුණු බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි තහවුරු කල බව සිලෝන් තවුහිඩ් ජමාත් නිල Facebook පිටුව මගින් නිවේදනය කර තිබෙනවා.

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති ද මේ බව තහවුරු කරමින් නිකුත් කල හඬ පටයක් ද මේ වන විට whatsapp ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

Related posts

අගමැතිට නඩු දාන්න බැරිවෙන පනතක් පාර්ලිමේන්තුවට..!

colombotoday

රට ගැන සිතා රිෂාඩ් ට විරුද්ධව ඡන්දය දෙනවා – රාජ්‍ය ඇමති වසන්ත

colombotoday

IOC ඉන්ධන මිලත් අද රාත්‍රීයේ සිට පහළට

Admin

මධ්‍යම සභාවේ බල පෙරළියක්.. ඇමතිකමෙන් ඉල්ලා අස්වූ ප්‍රමිත 11ක් සමග ස්වාධීන වෙයි

colombotoday

මට කැබිනට් අැමතිකමක් දුන්නෑ.. මාසයයි බලන්නේ, තීරණයක් ගන්නවා

colombotoday

ගණේමුල්ලේ වෙඩි තැබීමක්

Admin