Colombo Today Local NewsCovid 19

කොවිඩ් ආසාදිතයින් 109ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 109 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් 49 දෙනෙකු පෑළියගොඩ මාළු වෙළෙඳසැළ ආශ්‍රිතව හඳුනාගත් ආසාදිතයින් ය.

ආසාදිතයින් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව කාර්ය මණ්ඩල සාමාජිකයින් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයින් වෙයි.

තවත් 23 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පිරිසකි.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2451කි.

Related posts

කුමාර් සානුට කොරෝනා

colombotoday

වස විස පිරි රට කිරිපිටිවලට එරෙහිව ජනපතිත් අවි ඔසවයි….

colombotoday

මධූෂ්ගේ ගෝලයින් සොයා පොලිසිය රට පීරයි.

colombotoday

ආණ්ඩු පෙරළියෙන් පසු කිසිදිනෙක හිටපු ජනාධිපති මාව ආරක්ෂක කවුන්සිලයට කැඳවුයේ නෑ – හිටපු අගමැති රනිල්

colombotoday

බදුර්දීන්ගේ බිරිද 2008 සිට මිනිස් ජාවාරම කරලා. ට්‍රෝලර් ඇතුලේ මියගිය ගණන දන්නෙත් ඇයයි – විශේෂ හෙළිදරව්ව

colombotoday

පාසල් කිහිපයක ගුරුවරුන් සාරිය ගලවා පාසල් එයි

Admin