Colombo Today Local News

කොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..

කොරෝනා වෛරසය ආසාධනය වී කොළඹ අයි.ඩී,එච්. උණ රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව අද රෝහලෙන් නිදහස් කෙරිණි.

ඇයට සමු දීම සදහා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද එක්ව සිටියා ය.

ඇය රෝහලෙන් පිටත්ව කටුනායක ගුවන්තොටුපල බලා ගිය අතර අද දිනයේම සිය රට වන චීනය බලා පිටත්ව යන බව සඳහන් කළාය.

තමනට ජීවිතය දුන් හා ඉතා හොඳින් රැකබලා ගත් ශ්‍රී ලංකා ජනරජයට රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුති කළ ඇය ඉතා හැඟුම්බර ලෙස සියළු දෙනාටම සමු දුන්නාය.

Related posts

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

colombotoday

එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ප්‍රේමදාස ඇහුවා

colombotoday

සෞඛ්‍ය අමාත්‍යවරිය රෝහලේ සිට කළ ප්‍රකාශය

colombotoday

පියා සහ පුතුන් දෙදෙනා ඝාතනයට සැක තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

මාසේ පඩිය තිස්හතරදාහයි.. කුප්‍රකට හෙද සහායක ලක්ෂ 111 කට ඉඩමක් ගනී !

colombotoday

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

colombotoday