කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට රජය ගත් ක්‍රියාමාර්ග ජාත්‍යන්තරයේ පැසසුමට ලක්ව ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.