කොම්පඤ්ඤවීදිය මුස්ලිම් පල්ලියකින් කඩු 46ක් සොයා ගැනීමේ සිදුවීමටක අදාළව කොළඹ නගර සභාවේ නාගරික මන්ත්රී නූර්දින මොහොමඩ් තාජුඩීන් නැමැති සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (26දා) කොම්පඤ්ඤවීදියේ මුස්ලිම් පල්ලියකින් මෙම කඩු සොයා ගනු ලැබීය.