Colombo Today Local News

කුඩු අංජුගේ සමීපතමයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවේ

පාතාල කල්ලි නායකයෙකු සැළකෙන “කුඩු අංජු” නැමැත්තාගේ සමීපතමයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී විදේශයක දී නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් ද අපරාධ කොට්ඨාසය බාරයට ගෙන තිබේ.

Related posts

තවත් ගූගල් බැලූනයක් ලක් ගුවනට

colombotoday

“ලංකාවේ රජයක් තියනවාද??“ සිරිකොතේ අලියාට වෙඩිතැබූ කොස්තාපල් අසයි (Video)

colombotoday

විල්පත්තුවේ වන සංහාරය නැවත අරඹයි – පොලිසියේ, වනසංරක්ෂණයේ අතපය බැඳලාද?

colombotoday

නෙළුම් කුලුන ණයෙන් කන්දක් වෙයි. මේ දක්වා කිසිදු ආදායමක් ලැබී නෑ. | විගණකාධිපති වාර්තාවෙන් හෙළිවේ.

colombotoday

කැබිනට් මාරුවෙන් සම්මුතිය කම්මුතු වන ලකුණු.. අගමැති ජනපති ප්‍රබල හබයක !

colombotoday

මහවැලි ගඟේ නන්නාදුනන කාන්තාවකගේ මළ සිරුරක්

colombotoday