Colombo Today Local News

කුඩු අංජුගේ සමීපතමයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවේ

පාතාල කල්ලි නායකයෙකු සැළකෙන “කුඩු අංජු” නැමැත්තාගේ සමීපතමයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී විදේශයක දී නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් ද අපරාධ කොට්ඨාසය බාරයට ගෙන තිබේ.

Related posts

ගෝඨාභයට එරෙහි නඩුවේ නීතිමය පදනමක් නෑ

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

Admin

සිතුසේ ගෙන්නපු සතොසේ ටොන් 70,000ක සහල් මගඩිය…

colombotoday

මුඛ ආවරණය ගැන ඇසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තඩිබාල

colombotoday

තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

දෙහිවල සත්වෝද්‍යානයේ නිල්-කහ මැකෝ සොරකමක්!

Admin