Colombo Today Local News

කිසිදු අවුරුදු උත්සවයක් බැහැ – පොලිස්පතිගෙන් නියෝග

ග්‍රාමියව අලුත් අවුරුදු උත්සව පැවැත්වීම වැළැක්වීමට අදාල පියවර ගන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිඛේ.

ගම් මට්ටමෙන් ඇතැම් ප්‍රදේශවල කුඩා අලුත් අවුරුදු උත්සව පැවැත්වීමේ සුදානමක් පවතින බවට ලැබී ඇති තොරතුරු අනුව එවැනි උත්සව වැළැක්වීමට වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර ඇත.

Related posts

ඉන්ධන පිරවුම්හලක් තුළ වෙඩි තැබීමක්

colombotoday

හදිසි මෙහෙයුමක්

Admin

නිශ්ශංකමල්ල රාජ්‍ය සභාව ඩෝසර් කර පෙම් උයනක් හදයි

colombotoday

සිරමැදිරියේ බූරු ගැස්සූ ඕ.අයි.සීට ඇප

Admin

මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

colombotoday

බන්ධනාගාර‍යේ සිට දර්ශණපති උපාධියට (Mphil) සුදානම් වන බමුණුසිංහ.

Admin