Colombo Today Local News

කිලිනොච්චියේ දෙමළ ජනතාවගේ ගෞරවයට පාත්‍රවූ කර්නල් ගැන හමුදාවෙන් තීරණයක්

කිලිනොච්චිය සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු අණදෙන නිලධාරී කර්නල් රත්න ප‍්‍රිය බන්දු මහතාට සේවා දිගුවක් ලබා දීමට යුද හමුදාව තීරණය කර ඇත.

ලබන මාසයේදී විශ‍්‍රාම යාමට නියමිතය සිටි ඔහු ඒ අනුව තවත් වසරක කාලයක සේවා දිගුවක් හිමිවෙයි.

කර්නල් රත්නප‍්‍රිය යුද හමුදා විශේෂ බලකාය නියෝජනය කල අයෙක් වන අතර විනය හේතුවක් මත සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබින.

ස්ථාන මාරුවක් ලැබී කර්නල්වරයා කිලිනොච්චියෙන් මාරු වී යන අවස්තාවේ එහි පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන්ගෙන් ලද්දේ ඉතා ඉහල ප‍්‍රතිචාරයකි.

Related posts

කොරෝනා රෝගීන් දෙපිල බෙදී ගුටි ඇනගනිනි

colombotoday

ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්ට ඇප.

colombotoday

විල්පත්තුවේ වන සංහාරය නැවත අරඹයි – පොලිසියේ, වනසංරක්ෂණයේ අතපය බැඳලාද?

colombotoday

අය වැය පරදා මහ ඡන්දයකට යනවා – මහින්ද

colombotoday

පිළියන්දල පැය 4ක විශේෂ මෙහෙයුමකින් 32ක් අත්අඩංගුවේ

colombotoday

සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday