World

කළු ජාතික කාන්තාවකට අමෙරිකාවේ පොලිසියෙන් වෙඩි

අමෙරිකාවේ ඉලිනොයිස් හි පොලිසිය, කළු ජාතික කාන්තාවක වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

තම නිවසට යම් පුද්ගලයෙකු ඇතුළු වී ඇතැයි පවසමින් මෙම කාන්තාව පොලිසියට ඇමතුමක් ලබාදී ඇති අතර, මෙලෙස ඇයට වෙඩි තබා ඇත්තේ ඊට ප්‍රතිචාර ලෙස පැමිණි පොලිස් නිලධාරියෙක් විසින්.

නිවසට පැමිණි අනෙක් පොලිස් නිලධාරියාගේ කබායේ රඳවා තිබූ කැමරාවේ සිදුවීමට අදාළ දර්ශන සටහන්ව තිබුණා.

Related posts

අපචාර සිදුවීමකට වරදකරු වූ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට වසර 129ක සිර දඬුවමක්

Admin

ISIS නායකයා රුසියානු ගුවන් ප්‍රහාරයකින් මරුට !

colombotoday

ගිනියාවේ රාජ්‍ය බලය හමුදාව අතට

colombotoday

දකුණු අපි‍්‍රකා සහ චීන පොලිසිය ව්‍යාජ කොරෝනා එන්නත් නිපද වූ කම්හල් වටලයි

colombotoday

සූඩානයට යළි සිවිල් පාලනයක් – නව හමුදා කවුන්සිල ප්‍රධානියාගෙන් පොරොන්දුවක්

colombotoday

මියන්මාර හමුදා නායකයින්ට එරෙහිව අමෙරිකාවෙන් සම්බාධක

colombotoday