Colombo Today Local News

කවුරු විරුද්ධවුණත් මට කැබිනට් ඇමතිකමක් ලැබෙනවා, ඒක ස්ථීරයි – රංගේ

කවුරුන් විරුද්ධ වුවත් තමන් කැබිනට් ඇමති ධුරයක් ලැබීම ස්ථීර බව එක්සත් ජාතික පක්‍ෂ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

කැබිනට් සංයුතිය ගැන ඇතිව තිබෙන ගැටළකාරී තත්වය අවසන් වූ සැණින් තමන්ට එය ලැබෙනු ඇති බවද හෙතෙම සදහන් කරයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

නාකොටික් නිලධාරියෙකුගේ ගිණුම්වලින් ලක්ෂ 240ක් අරන්

colombotoday

“අලුත් ව්‍යස්ථාවට ජනමතවිචාරණයක් තිබ්බොත් ආණ්ඩුව පරාදයි“ – චම්පික

colombotoday

අදත් තැනින් තැන වැසි

colombotoday

මාලබේ ට්‍රැෆික් OICට මරණීය තර්ජන කල සැරයන් රිමාන්ඩ්

Admin

කොත්මලේඔයේ මසුන් අභිරස් ලෙස මිය යමින් සිටී

Admin

මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල් නිකුත් කරයි

Admin