Colombo Today Local News

කල්මුනේ වෙඩි හුවමාරුව සිදුවූ ස්ථානයේ පුද්ගල මල සිරුරු 15ක් හමුවෙයි

කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ පිපිරීම සිදුවූ ස්ථානයේ තිබී පුද්ගල මළ සිරුරු 15ක් හමුවේ තිබෙනවා.

නිවාස තුල සිදුකරගත් පිපිරීම හේතුවෙන්, පිරිමි 3න් දෙනෙක් කාන්තාවන් 3න් දෙනෙක් සහ ළමයින් 6 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර නිවසින් පිටත මරාගෙන මැරෙන බෝම්බ කරුවන් තිදෙනෙක් බවට සැකකළ හැකි මෘත ශරීර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියා.

Related posts

පාස්කු වින්දිතයෝ හිටපු පාලකයන්ගෙන් රුපියල් කෝටි 200ක වන්දි ඉල්ලති

colombotoday

අතුරුදන් වූණා කී බණ්ඩාරගම ව්‍යාපාරිකයාගේ බොරුව හෙළිවෙයි.. ණය කාරයන්ට පොලු තියා හැංගිලා !

colombotoday

එජාප ප්‍රබලයෝ මලික්ගේ නිවසේ හමුවෙයි.. නායකත්ව වෙනසක් ඉල්ලූ අයට රනිල්ගෙන් පොරොන්දුවක් !

colombotoday

පොලිස්පතිකම නොලැබුණු නි. පොලිස්පති වික්‍රමසිංහ කලකිරීමෙන්.. පොලීසියෙන් ඉල්ලා අස්වේ?

colombotoday

විදේශීය සමාගම් තුනට අනුමත මිලට වඩා අඩුවෙන් තෙල් විකුණන්න අවසර

Admin

බස්නාහිර, ඌව, දකුණ, මධ්‍යම සියළු පාසැල් වසා දැමේ

colombotoday