Gossip

කත්‍රිනා කයිෆ් ගෙදර වැඩ

කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාව වසා දමා ඇති අවස්ථාවක කත්‍රිනා කයිෆ් තම ගෘහස්ථ ක්‍රියාකාරකම් කිහිපයක් ඇගේ රසිකයන් සමග බෙදාගෙන තිබෙන බව www.asiantruth.com වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

කත්‍රිනා සිය සොහොයුරිය සමඟ ආහාර පිසීමට සුදානම් වන වීඩියෝවක් පළ කළ අතර එහිදී ඇය රසිකයින්ට ඔවුන් පිසීමට යන්නේ කුමක්දැයි අනුමාන කිරීමට අවස්තාව ලබා දෙයි.

Related posts

“ඈ පෑ නුරා” රිෂ්නි

colombotoday

ගිනි ගැනීමට ලක්වූ ඩැනීලා නැවේ ඔබ නොදුටු ඡායාරූප !

colombotoday

කැලුම්සිරි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරයි

colombotoday

ලීක් උන Photos ගැන අජිත් මුතුකුමාරණ කතා කරයි

colombotoday

යෝෂිත CSN එකට ආව ගිය හේතුව නාමල් කියයි

colombotoday

ටැලන්ට් ෂෝ එකට ආව රුසියානු ජනපති පුටින්

colombotoday