Gossip

කත්‍රිනා කයිෆ් ගෙදර වැඩ

කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාව වසා දමා ඇති අවස්ථාවක කත්‍රිනා කයිෆ් තම ගෘහස්ථ ක්‍රියාකාරකම් කිහිපයක් ඇගේ රසිකයන් සමග බෙදාගෙන තිබෙන බව www.asiantruth.com වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

කත්‍රිනා සිය සොහොයුරිය සමඟ ආහාර පිසීමට සුදානම් වන වීඩියෝවක් පළ කළ අතර එහිදී ඇය රසිකයින්ට ඔවුන් පිසීමට යන්නේ කුමක්දැයි අනුමාන කිරීමට අවස්තාව ලබා දෙයි.

Related posts

ජනපති ට්‍රම්ප්, කරන්න යන කතාව කාර් එකේදී පුහුණු වෙන්නේ මෙහෙමයි (Video)

colombotoday

“චෞර රැජින“ ට චතුර තොරතුරු දුන් හැටි වික්ටර් අයිවන් සහසුද්දෙන්ම කියයි (VOICE)

colombotoday

බෝම්බත් ස්මාර්ට් වෙයි…

colombotoday

සනී ලියොන් : ලිංගික චිත්‍රපට, ජීවිතය හා දරුවන් ගැන කතා කරයි

colombotoday

උතුරේ මන්ත්‍රී දකුණේ ගංගාවල වැලි කපා උතුරට පටවයි ?? සමාජජාලා කැළඹෙයි !

colombotoday

අවුරුදු 60 සුද්දි විවහ කරගෙන, මිලියන 225ක් වංචා කර, ජිවිතෙන් වන්දි ගෙවූ ප්‍රියන්ජන ගැන සුද්දි ලෝකෙටම කියයි

colombotoday