Colombo Today Local News

ඔරුගල්යාය ලදු කැළෑ එළි කරේ වන අලි ගම්වදින හින්දයි – පරිසර ඇමති

ඔරුගල්යාය ලඳු කැලෑ එළිකළේ ඒ වෙනුවට වටිනාකමින් යුත් ගස් සිටුවා ලඳු කැලෑ ආශ්‍රිතව ජීවත් වූ වන අලින් පළවා හැරීමට බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු තවදුරටත් පැවැසුවේ ඒ හරහා එම ප්‍රදේශවල ජනතාවට හා දේපළවලට වන අලින්ගෙන් සිදුවන හානිය අවම කිරීමට අපේක්ෂා කළ බවත් ඔහු පැවැසීය.

එසේම වනජීවී ප්‍රදේශවලට අයත් කඩොලාන පද්ධති විනාශ කිරීමට කිසිසේත ඉඩ ලබානොදෙන බවත් ඔහු පැවැසීය.

Related posts

පුංචි ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවයි

Admin

“ඇසට ඇසක්.. දතට දතක්” එජාපය වාඩුව ගනී ! දෝෂාභියෝගයක් ගෙනත් ජනපති එළවන්න සූදානම් !

colombotoday

ඥානසාර හිමිගේ ධර්මදේශනයට පෙර පොලිස් සුනඛයන් යොදාගෙන මහියංගනය, දෙහිගොල්ල විහාරස්ථානය දැඩි පරික්ෂාවට

colombotoday

චන්ද්‍රිකාගේ අලුත් පක්ෂයට පොහොට්ටුවෙන් මන්ත්‍රීවරු….

colombotoday

හිරුනිකාගේ ජීවිතය ගැන වගකීම රජය ගත යුතුයි. | දුමින්ද නිදහස්වීම ගැන ෆොන්සේකාගේ අදහස

colombotoday

සාස්තරකාරියට ලිංගික අතවර කර නිරුවත ගුරුකම් ප්‍රචාරයට යොදා ගත් ගුරුන්නාන්සේ දරුවෝ දෙන හැටි

colombotoday