Colombo Today Local News

ඒකාධිපතියන් හදන ව්‍යවස්ථාවකට එකග වන්නේ නෑ..- ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම කියයි

ජනාධිපතිට හෝ අගමැතිට කිසිදු ලෙසකින් ඒකාධිපති ගමනකට අවස්ථාවක් බිහි කරන ව්‍යවස්ථවකට තමන් එකග නොවන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

ජනතා බලාපොරොත්තු ඉටු කරන රජයක් ජනාධිපතිවරයෙක් බිහි කරන නව ව්‍යවස්ථාවක් සදහා කැපවෙන බවද ඔහු පවසයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

Related posts

මංතීරු නීතියට අද සිට ප්‍රමුඛතාවක්.

colombotoday

කුරුවිට හා මල්ලාවි මනුෂ්‍ය ඝාතන දෙකක්

colombotoday

“යහපාලන ආණ්‌ඩුව දොවාගත් කිරිකළයට හිරුණිකා ගොම දැම්මා” – රන්ජන්

colombotoday

ක්‍රිකට් ලෝක කුසලානය ගැන මරික්කාර්ගෙන් අනාවැකියක්…

colombotoday

කටුනායක පුද්ගල ඝාතනයක්

colombotoday

ක්ලේමෝ බෝම්බයක් සමග කොටි කතක් පරන්තන්හිදී අල්ලයි

colombotoday