Colombo Today Local News

එදා කැඳහැළියක් වූ යහපාලනය මීට වඩා හොඳට රට පාලනය කලා

එදා කැඳහැළියක් වූ යහපාලනය අද පාලනයට වඩා බොහෝ හොඳට රට පාලනය කළ බව හිටපු ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය සඳහන් කරයි.

තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට ආණ්ඩුව විසින් උත්සාහ කලද දැන් සරල බහුතරයවත් ලබා ගැනීමට හැකියාවක් නොමැති බවද ඇය කියා සිටියාය.

පෙර පැවති රජය විවිධ වාද විවාද මැද රට අකර්මණ්‍ය වූ බවට චෝදනා විශාල වශයෙන් පැමිණියද අද පවුලේ සාමාජිකයන් එක්ව ආණ්ඩු කරද්දී රට ඊටත් වඩා අකර්මණ්‍ය වී ඇතැයිද පැවසුවාය.

සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළ කර සිටියා.

Related posts

“රට කන NGO රිලව්.. ගහන්න ඕන මුන්ට කණ පැලෙන්න“ ඩිලාන් සිවිල් සමාජාචාරීන්ට බඩකට පුරා නෙළයි

colombotoday

බුද්ධ ශාසන ඇමති මඩකලපුව මංගලාරාමයේදී මාධ්‍යට කී කතාව (Video)

colombotoday

“විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි” – ඒකාබද්ධයේ කැදවුම්කරුත් JVP, NGO, TNA පෙරහැරේ…

colombotoday

කෝටි 50ක් ගත්ත හොරා මම නෙවෙයි. අනික් ඇමතිලා දෙන්නගෙන් අහන්න. රවී කරුණානායක කියයි.

colombotoday

බත්තරමුල්ලේ බන්ටි පොලිස් දැලේ පැටලෙයි

colombotoday

ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීමක්.. ඡන්ද ගණන් කිරීමට බාධා නැති කරන්න වැඩ

colombotoday