Colombo Today Local News

එජාප ප්‍රබලයන් ඇවිත් මගේ ළග වැද වැටුණා… මම ආය එජාපයට යන්නෑ, සජිත්ගේ පරාජය ස්ථීරයි – වීඩියෝ පට කිහිපයක් ලීක් කරමින් වසන්ත සියල්ල හෙළි කරයි

තමන් නැවත කිසි දිනෙක එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ සූදානමක් නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

තමනට අද උපහාස කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් තමා නැවත පක්ෂයට එක් කරගැනීම සඳහා තම නිවසට පැමිණ වැද වැටුනු බවද ඔහු කියා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනු ඇති බවද ඒ මහතා සදහන් කරයි.

Related posts

තෙල් සංස්ථා සේවකයෝ 3ක් ත්‍රිකුණාමලයේදී ඉන්දීය සමාගමෙන් අල්ලා සිරකරයි

colombotoday

ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්

colombotoday

රවී කරුණානායක පරාජය වෙයි. එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජයවර්ධනට

colombotoday

රනිල් එළවීමේ සටනේ නායකත්වය චතුර බාරගනී

colombotoday

“යුද සමයේ ද්‍රවිඩයන්ට හිංසා සිදුවෙලා.. ශ්‍රී ලංකාවට දඬුවම් කරමු” – බ්‍රිතාන්‍ය විපක්ෂ නායකයා කියයි

colombotoday

මත්පැන් මිලත් නගී… “බෝතලයක්” රු 255කින් ඉහළට!

colombotoday